fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහනුවර පුරා රැව් දෙන පිරිත් සඤ්ජායනය

    මහනුවර පුරා රැව් දෙන පිරිත් සඤ්ජායනය

    ශ්‍රී ලංකාව ද ගොදුරු වී ඇති ගෝලීය කොරෝනා දුෂ්කර වසංගතයට මුහුණ දී සිටින ජනතාවට සෙත් පතා මහනුවර නගරයේ සියලුම වීදි පුරා රැව්දෙන අයුරින් ශ්‍රී දලදා මාලිගාව මගින් අද ජංගම පිරිත් සඤ්ජායනයක් පවත්වා තිබේ.

    අස්ගිරිය සහ මල්වතු පාර්ශ්වවල මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව එය සංවිධානය කරන ලදී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.