fbpx
තවත්

    හිරේ පිරේ

    දෛනිකව පුද්ගලයින් 400 ක් පමණ බන්ධනාගාරගත කෙරෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා පවසනවා.

    පවතින තත්ත්වය තුළ බන්ධනාගාර ආශ්‍රිතව ඇති තදබදය කළමනාකරණය කරගනිමින් සිරකරුවන් රැඳවීමට පියවර ගෙන ඇතැයිද ඔහු පැවසුවේ ය.

    මේ වනවිට බන්ධනාගාරගත සමස්ත පිරිස 30,000 ඉක්මවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.