තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වෛද්‍ය හිඟය විසඳයි

    වෛද්‍ය හිඟය විසඳයි

    තවත් වෛද්‍යවරුන් 1300 දෙනෙකු ලබන මාර්තු මාසයේදී රජයේ රෝහල් සඳහා අනුයුක්ත කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඔවුන් මේ වනවිට සීමාවාසික පුහුණුවීම් අවසන් කරමින් සිටින බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා සඳහන් කළේය.

    පසුගිය සතියේ ද සීමාවාසික පුහුණුවීම් අවසන් කළ වෛද්‍යවරුන් 590 දෙනෙකුට පත්වීම් ලබාදී ඇත.

    ඔවුන් මේ වනවිට රජයේ පුරප්පාඩු වී තිබු රෝහල් සඳහා අනුයුක්ත කර ඇති බව ද ලේකම්වරයා පැවසීය.

    ඒ අනුව ඉදිරියේදී පවතින වෛද්‍ය හිඟයට විසඳුම් ලැබෙනු ඇති බව ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img