තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්හුලංදා ඔය පාලම ලොරියක් එක්කම කඩාවැටෙයි

    හුලංදා ඔය පාලම ලොරියක් එක්කම කඩාවැටෙයි

    ඇඹිලිපිටිය සිට තෝරකොළයාය හරහා මිද්දෙණිය දෙසට ඇති ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති හුලංදා ඔය පාලම අද(05) කඩා වැටී තිබේ.

    ලී කොටන් පැටවූ ලොරි රථයක් පාලම හරහා ගමන්කරමින් තිබිය දී පාලම එලෙස කඩා වැටී ඇත්තේ එම ලොරියත් සමඟයි.

    අනතුරින් ජීවිත හානි සිදුව නොමැති අතර, ඉහත මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දී සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img