තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බෙලිඅත්තේ පංචපුද්ගල ඝාතනයට තවත් අයෙක් අත්අඩංගුවට

    බෙලිඅත්තේ පංචපුද්ගල ඝාතනයට තවත් අයෙක් අත්අඩංගුවට

    අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙක් බෙලිඅත්තේදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාලව රත්ගම පදිංචි පුද්ගලයෙකුව මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    රත්ගම කටුදම්පේ පදිංචිකරුවෙක් වන 28 හැවිරිදි වියේ පසුවන අයෙකුව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම සැකකරුව ඊයේ උදෑසන අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම පස් පුද්ගල ඝාතනයට ආධාර හා අනුබලදීමේ චෝදනාව සම්බන්ධයෙනි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img