තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපතිවරණය තියෙන දවස

    ජනපතිවරණය තියෙන දවස

    මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේ පළමු සතියේ ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් රනිල් වික්‍රමසිංහ මහතා නව ජනාධිපතිවරයා ලෙස ඔක්තෝබර් 14 දිවුරුම් දෙන බවත් ඉඩම් යෞවන ක්‍රීඩා කටයුතු පිළිබඳව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

    අමාත්‍යවරයා පවසන්නේ මාරාන්තිකව අසනීපව පවතින රට ගොඩනැගීම සඳහා සිටින හොඳම වෛද්‍යවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවයි.

    එබැවින් කව්රුන් අකමැති වුවත් රනිල් වික්‍රමසිංහ මහතා නැවත එක වතාවක් හෝ ජනාධිපති කරවීම රටේ ජනතාවගේ වගකීමක් බවද ඔහු පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img