fbpx
තවත්
    මුල් පිටුවCOVIDසංචරණ සීමා ජුනි 7 තෙක් දීර්ඝ කෙරේ

    සංචරණ සීමා ජුනි 7 තෙක් දීර්ඝ කෙරේ

    දැනට පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වැනිදා දක්වා දීර්ඝ කරන බව රජය නිවේදනය කරයි.

    එම කාලය තුළ දින 2ක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව ලබා දී ඇත.

    ඒ අනුව ​ඒ සඳහා මැයි 31 වැනිදා සහ ජුනි 4 වැනිදා ජනතාවට අවස්ථාව හිමි වනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.