තවත්

    උද්ධමනය ඉහළට

    දෙසැම්බර් මාසයේ උද්ධමනය 4.2%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ඒ අනුව ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ -2.2%ක අගයක පැවති ආහාර කාණ්ඩයේ උද්ධමනය දෙසැම්බර් මාසයේදී 1.6% දක්වා වර්ධනය වී ඇති බවද එම දෙපාර්තමේන්තුව අනාවරණය කළේය.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img