තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මුල්ලිවයික්කාල් වෙරළේ මළ සිරුරක්

    මුල්ලිවයික්කාල් වෙරළේ මළ සිරුරක්

    මුල්ලිවයික්කාල් වෙරළ තීරයේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් මුලතිව් පොලීසියට ඊයේ (19) හමුවී ඇත.

    06 වන ජාතික ආරකෂක බලමුළු කඳවුර පිටුපස වෙරළ තීරයට මෙම සිරුර ගොඩ ගසා ඇත්තේ පාරුවක් සමඟය.

    මිය ගොස් සිටි පුද්ගලයාගේ කලිසම් සාක්කුවේ තිබී බංගලාදේශ මුදල් නෝට්ටුවක් හමුවී ඇත. ඒ අනුව සැකකරනු ලබන්නේ මෙම පුද්ගලයා විදේශ ජාතිකයෙක් විය හැකි බවය. ඒ සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය විමර්ශන පවත්වනු ලබයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img