fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිපෙට්කෝ ඉන්ධන මිල නගී -භූමිතෙල් අඩුවෙයි

    සිපෙට්කෝ ඉන්ධන මිල නගී -භූමිතෙල් අඩුවෙයි

    සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල අද(01) සිට ඉහළ ගොස් තිබේ.

    එහෙත් භූමිතෙල් මිල ලීටරයක මිල රුපියල් 11කින් අඩු කර ඇත.

    පහත දැක්වෙන්නේ සංශෝධිත නව ගාස්තු ය.

    ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින්.

    • පෙට්‍රල් 92 – රු. 20 කින් (නව මිල රු.366)
    • පෙට්‍රල් 95 – රු. 38 කින් (නව මිල රු.464)
    • ඔටෝ ඩීසල් – රු. 29 කින් (නව මිල රු.358)
    • සුපර් ඩීසල් – රු. 41 කින් (නව මිල රු.475)

    අඩුවූ මිල

    භූමිතෙල් -රු.11 කින් (නව මිල රු.236)

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.