වැට් සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම වැඩි ඡන්ද 45කින් සම්මත වෙයි.
ඒ සංශෝධන සහිතව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමේදී ය.
එහිදී වැට් සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 100ක් හිමිවිය.
විපක්ෂව හිමිවූයේ ඡන්ද 55ක් පමණි.
ඒ අනුව වැට් සංශෝධන පනත් කෙටුම්පත සම්මත වී තිබේ.