වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම අද පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 57කින් සම්මත විය.
පනතට පක්ෂව ඡන්ද 98ක් සහ විපක්ෂව ඡන්ද 41ක් ලැබිණි.
පසුගිය දා අමාත්‍ය ධුර අහිමිවූ හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙම පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත.