තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉස්සරහට වැස්ස අඩුයි -වතුර පරෙස්සම් කරගන්න වෙයි

    ඉස්සරහට වැස්ස අඩුයි -වතුර පරෙස්සම් කරගන්න වෙයි

    2024 වසරේ මුල් මාස කිහිපය තුල වැසි තත්ත්වයේ අඩු විමක් සිදුවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ හා දේශගුණ විපර්යාස පිළිබඳ අධ්‍යක්ෂක අනුෂා වර්ණසූරිය සඳහන් කළේ එම තත්ත්වය මැයි මස දක්වාම පැවතිය හැකි බවයි.

    එබැවින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන උපදෙස් පිළිපදිමින් වැව්වල ජලය ගොවිතැන් සඳහා ඉතිරි කර ගන්නා ලෙස ඇය කියාසිටී.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img