තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්බ්‍රිතාන්‍යයේ කොටි කොඩි එසවෙයි

    බ්‍රිතාන්‍යයේ කොටි කොඩි එසවෙයි

    බ්‍රිතාන්‍යයේ දමිළ ඩයස්පොරාව විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යපාරික ස්ථානවලට එල්.ටී.ටී.ඊ ධජය ඔසවා මහවිරු සැමරිම සිදුකර ඇති බවට වාර්තා වේ.

    ඒ අනුව බ්‍රිතාන්‍ය පුරා පිහිටි ව්‍යාපාර රැසක එල්.ටී.ටී.ඊ. ධජය ඔසවමින් මහවිරු සැමරුම කර ඇති අතර අද දිනට මහවිරු සැමරුම යෙදී ඇත. මෙලෙස ධජයන් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල දැඩි කතාබහටද ලක්ව ඇත.

    එහිදී ඇතැම් බ්‍රිතාන්‍ය ජාතිකයින් පවා අදාල ව්‍යාපාරික ස්ථාන දැඩි එල්.ටී.ටී.ඊ හිතවාදී මතයන් දරණ බවට සානාථ කර තිබීමට විශේෂත්වයකි.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img