fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට සිට දින 6ක් දුම්රිය නෑ

    හෙට සිට දින 6ක් දුම්රිය නෑ

    හෙට(22) සිට මැයි 27 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා කිසිදු මගී දුම්රියක් ධාවනය නොකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    අද රාත්‍රී 11 සිට ක්‍රියාත්මක සංචරණ සීමාවලට අනුකූලව මෙම තීරණය ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවැසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.