දියතලාව – හපුතලේ අතර මාර්ගයේ දි අද උදෑසන දුම්රියට පස් කන්දක් වැටී තිබේ.
විශාල ගල් සහ පස්කන්ද මාර්ගයට වැටී දුම්රිය එම ස්ථානයේ සිරවී ඇත.
දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
මෙම අනතුර සිදුව ඇත්තේ එම මාර්ගයේ ගමන් ගත් රාත්‍රී තැපැල් දුම්රියට ය.





