fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්හපුතලේ දී කෝච්චියට ගලුත් එක්කම පස්කන්දක් කඩා වැටෙයි

    හපුතලේ දී කෝච්චියට ගලුත් එක්කම පස්කන්දක් කඩා වැටෙයි

    දියතලාව – හපුතලේ අතර මාර්ගයේ දි අද උදෑසන දුම්රියට පස් කන්දක් වැටී තිබේ.

    විශාල ගල් සහ පස්කන්ද මාර්ගයට වැටී දුම්රිය එම ස්ථානයේ සිරවී ඇත.

    දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

    මෙම අනතුර සිදුව ඇත්තේ එම මාර්ගයේ ගමන් ගත් රාත්‍රී තැපැල් දුම්රියට ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.