එළඹෙන උත්සව සමයේදී බිත්තර මිලේ ඉහළ යාමක් අපේක්ෂා නොකරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ කුකුලු මස් මිල ඉහළ දැමීමට වෙළඳුන් කටයුතු කළහොත් ඒ සඳහා පාලන මිලක් පැනවීමට කටයුතු කරන බවයි.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.