fbpx
තවත්
    මුල් පිටුවCOVIDපාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන්ටත් කොරෝනා

    පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන්ටත් කොරෝනා

    සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි අද (20) තහවුරු වී ඇත.

    මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා කොවිෂීල් එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇතිබව සදහන්ය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.