fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තැඹිලි ගෙඩියෙන් ගේන ඩොලර් ආදායම් ඉහළට

    තැඹිලි ගෙඩියෙන් ගේන ඩොලර් ආදායම් ඉහළට

    මෙම වසරේ ගතවූ මාස දහයක කාලය තුළ තැඹිලි ගෙඩි මිලියන 14ක් අපනයනය කර රුපියල් මිලියන 140ක ආදායමක් ඉපයූ බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

    මෙම වසරේදී තැඹිලි අපනයනය 117% කින් පමණ ඉහළ ගොස් ඇති බව එම අධිකාරිය පෙන්වා දී ඇත.

    එමෙන්ම ඉකුත් වසරේ තැඹිලි ගෙඩි මිලියන 11ක් අපනයනය කර රුපියල් මිලියන 110ක ආදායමක් ඉපයූ බවද පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න