තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සතුන්ට ඇටවූ තුවක්කුව 15 හැවිරිදි සිසුවාට පත්තු වෙයි

    සතුන්ට ඇටවූ තුවක්කුව 15 හැවිරිදි සිසුවාට පත්තු වෙයි

    සිය නිවස පිටුපස ඇති තේක්ක කැලෑවට ඉනි කැපීමට මිතුරන් දෙදෙනෙක් සමඟ ගිය 15 හැවිරිදි පාසල් සිසුවෙක් සතුන්ට අටවා තිබුණු බදින තුවක්කුවක්කුවක් පත්තුවීමෙන් වෙඩි වැදී බරපතල තත්ත්වයෙන් රෝහල්ගත කර ඇත.

    මීගලෑව වීරගොල්ල ප්‍රදේශයේ පදිංචි සිසුවෙක් ඊයේ (23) සවස මෙසේ අනතුරට ලක්ව තිබේ.

    මෙම සිසුවාව මුලින්ම ඇතුලත්කර ඇත්තේ මීගලෑව රෝහලටය. තත්ත්වය බරපතල වූ බැවින් ඔහුව තඹුත්තේගම රෝහලට මාරුකර යවා ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img