තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'මගෙන් පටන් ගමු' ඇරඹෙයි -මනුෂගෙන් ජනපතිට බැජ් එකකුත්

    ‘මගෙන් පටන් ගමු’ ඇරඹෙයි -මනුෂගෙන් ජනපතිට බැජ් එකකුත්

    ස්මාර්ට් රටක් වෙනුවෙන් “සිස්ටම් චේන්ජ්” කරමින් 2048 වන විට ආර්ථික නිදහස් රටක් හදන වැඩපිළිවෙල “මගෙන් පටන් ගමු” වැඩසටහන සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවති එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනයේදී ආරම්භ විය.

    ස්මාර්ට් රටක් නිර්මාණය කිරීමේ වැඩසටහන “මගේ පටන් ගමු” යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ සමුළුවේදී සදහන් කළ අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා “මගෙන් පටන් ගමු” බැජ් එකක් ජනාධිපතිවරයාට පළදවනු ලැබුවේය.

    ඩිජිට්කරණයට ලක්වූ වැඩසටහන් සමගින් මගෙන් පටන් ගමු වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක වන අතර පක්ෂ සම්මේලනයට පැමිණි සාමාජිකයින් එම වැඩසටහනට ඇතුළත් කරගැනීමද මෙහිදී සිදුවිය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img