fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වාහන ආනයන තහනම ගැන රජය තීරණයක් ගන්න යයි

    වාහන ආනයන තහනම ගැන රජය තීරණයක් ගන්න යයි

    සියලු වාහන ආනයනය කිරීමට අවසර ලබාදීම සඳහා වන ප්‍රතිපත්ති සම්පාදනය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

    අදාළ ප්‍රතිපත්ති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වාහන ආනයනය කිරිම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න