තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාළු අල්ලන්න ගිය ගොවියා බඹර ප්‍රහාරයෙන් මරුට

    මාළු අල්ලන්න ගිය ගොවියා බඹර ප්‍රහාරයෙන් මරුට

    අම්බලන්ගොඩ ආඩිගම වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙක් බඹරු දෂ්ඨ කිරීමෙන් මියගොස් ඇත.

    මෙසේ මියගොස් ඇත්තේ සූරියවැව විහාරගල පදිංචි 57 හැවිරිදි වියේ පසුවන්නෙකි.

    මෙම පුද්ගලයා තවත් අයෙක් සමඟ වැවේ මාළු ඇල්ලීමට ගොස් බිලි පිත්තක් සකස් කිරීමට අසල කැලෑවට ගිය අවස්ථාවේදී බඹර ප්‍රහාරයට ලක්ව ඇතැයි අම්බලන්තොට පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img