තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රටේ ආර්ථිකය හොල්ලන තැන් ගැන මැතිසබේ අද විවාදයක්

    රටේ ආර්ථිකය හොල්ලන තැන් ගැන මැතිසබේ අද විවාදයක්

    මෙරට ආර්ථිකයට බලපාන ප්‍රබලතම පනත් රෙගුලාසි, නියමයන් කිහිපයක් පිළිබඳ අද රැස්වන පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබේ.

    ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමය, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග සහ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමයන් මෙලෙස අද විවාදයට ගැනීමට නියමිත ය.

    අද පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා කාලය තුළදී අදාළ නියමයන් පිළිබඳ මන්ත්‍රීවරුන් අතර විවාදය පවත්වනු ඇත.

    මැතිසබේ අද දිනයට අදාළ න්‍යාය පත්‍රය 👉 මෙතැනින් 👈

    පාර්ලිමේන්තුවේ සජීවී විකාශය පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img