තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හදවතට ආදරේ නම් කට පරෙස්සමෙන්

    හදවතට ආදරේ නම් කට පරෙස්සමෙන්

    මෙරට තුළ හෘද රෝගීන් 166-170ක් පමණ දිනපතා වාර්තා වන බව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ පසුගිය වසර 10 තුළ වාර්තා වන හෘද රෝගීන් සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව ය.

    කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා කියාසිටියේ හෘද රෝගීන් ඉහළ යාමට ප්‍රධානතම හේතුව ආහාර රටාවේ පවතින අඩුපාඩු බව ය.

    එනම් අප ගන්නා ආහරවල සීනි, තෙල් සහ කාබෝහයිඩ්‍රේට් අධික ලෙස අන්තර්ගත වීම හෘද රෝගීන් බහුල වීමට ප්‍රධාන හේතුවක් බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img