තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නුවරඑළියේ කඳු නගින්න යන අයට පණිවිඩයක්

    නුවරඑළියේ කඳු නගින්න යන අයට පණිවිඩයක්

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ කඳු ආශ්‍රිතව සංචාරය කිරීම සඳහා මින් ඉදිරියට අවසර ලබාගත යුතු බව දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පවසයි.

    දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවි දෙපාර්තමේන්තුවෙන් එලෙස අවසර ලබාගත යුතු බවයි.

    එලෙස ලබාගත් අවසරය පොලිසිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සංචාරය සඳහා අවසරය හිමිවෙයි.

    පසුගියදා ග්‍රේට්වෙස්ටන් ප්‍රදේශයේ කඳු මුදුන ආශ්‍රිතව මළ සිරුරක් සොයාගැනීමෙන් පසුව මෙම තීරණය ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img