ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස්වල මිල ගණන් සමාන වන පරිදි මිල සූත්‍රයක් හඳුන්වා දීමට තීරණය කර තිබේ.
වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ, ඉදිරි සතිය තුළ මිල සංශෝධනය පිළිබඳ එකඟතාවක් ලබාදීමට ලාෆ්ස් සමාගම පොරොන්දු වී ඇති බවයි.
වෙළෙඳපොළේ ලිට්‍රෝ ගෑස් මිලට සාපේක්ෂව ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ අගයක පවතී.