fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ක්‍රෙඩිට් කාඩ්වල පොලී අනුපාත පහළට

    ක්‍රෙඩිට් කාඩ්වල පොලී අනුපාත පහළට

    ණය කාඩ්පත් හෙවත් ක්‍රෙඩිට් කාඩ්පත්වල පොලී අනුපාතය අගෝස්තු මස පළමුවෙනි දින සිට පහත හෙලීමට වාණිජ බැංකු තීරණය කර තිබේ.

    ඒ අනුව ණය කාඩ්පත්වල දැනට පවතින 34% පොලී අනුපාතය 30% දක්වා අඩුවන බව ද වානිජ බැංකු ආරංචි මාර්ග සඳහන් කරයි.

    ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත්දා පොලී අනුපාතය අඩු කළ අතර වාණිජ බැංකු ද ඒ අනුව පොලී අනුපාත අඩු කිරීමට පියවර ගත යුතු බව මහ බැංකු අධිපතිවරයා ඉකුත් දා ප්‍රකාශ කළේය.

    ඔබේ අදහස් දක්වන්න.