fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අදත් බස් රථ අනතුරක් -රියදුරු මරුට -6කට තුවාල

    අදත් බස් රථ අනතුරක් -රියදුරු මරුට -6කට තුවාල

    වැල්ලවාය පොලිස් වසමේ ඉද්දෙයාර, රත්කිත්තා කන්ද ප්‍රදේශයේදී අද (18) දින උදෑසන බස්රථයක් බෑවුමකට පෙරලීමෙන් අනතුරක් සිදු වී ඇතැයි පොලීසිය කියයි.

    එම අනතුරින් බස්රථයේ රියදුරු ඇතුලු පුද්ගලයින් 7 දෙනකු තුවාල ලබා වැල්ලවාය රෝහලට ඇතුලත් කිරීමේදී බස් රථයේ රියදුරු මිය ගොස් ඇත.

    උමා ඔය ව්‍යාපෘතියේ සේවකයින් ප්‍රවාහනය කළ බස්රථයක් මෙලෙස අනතුරට පත්ව තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.