තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දරුවන් දෙදහසක් හෘද සැත්කම් පෝලිමේ

    දරුවන් දෙදහසක් හෘද සැත්කම් පෝලිමේ

    හෘද සැත්කම් සඳහා ළමයින් 2000ක් පමණ මේවනවිට පොරොත්තු ලේඛනවල සිටින බව රිප්වේ ආර්යා ළමා රෝහල පවසයි.

    රෝහලේ හෘද රෝග ඒකකයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය දිනකට හෘද සැත්කම් 05 බැගින් සිදුකිරීමට කටයුතු කරන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා සඳහන් කරයි.

    සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මහත් කැපවීමෙන් ඒ සඳහා කටයුතු කළද දැනට පවතින භෞතික පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සැත්කම් සංඛ්‍යාව වැඩිකිරීමට නොහැකි වී ඇති බව වෛද්‍ය ජී. විජේසූරිය මහතා ප්‍රකාශ කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img