තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලීට්‍රෝ ගෑස් මිලට ලැබෙන සහනය

    ලීට්‍රෝ ගෑස් මිලට ලැබෙන සහනය

    හෙට (04) මධ්‍යම රාත්‍රියේ ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුකිරීමට නියමිත ය.

    එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසන්නේ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රු 3,000ට වඩා අඩුවනු ඇති බව ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img