පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ.
මහාචාර්ය අනුර මනතුංග මහතා ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශ ලේකම්වරයාට භාර දී ඇත.
පෞද්ගලික හේතු මත තමා තනතුරෙන් ඉල්ලා අස් වූ බව අනුර මනතුංග මහතා ඒ සම්බන්ධයෙන් කළ විමසීමේදී සඳහන් කළේය.