තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අරාබි මුහුදට ගිය යාත්‍රා ගෙන්වන්න ජාත්‍යන්තර සහය ඉල්ලයි

    අරාබි මුහුදට ගිය යාත්‍රා ගෙන්වන්න ජාත්‍යන්තර සහය ඉල්ලයි

    උතුරු අරාබි මුහුදේ හටගෙන ඇති අඩු පීඩන කලාපය ක්‍රමයෙන් ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බැවින් එම කලාපයේ ධීවර කටයුතු කරන බහුදින යාත්‍රාවලට අනතුරු ඇඟවීම් කළ බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කියයි.

    මෙම හදිසි තත්වය හේතුවෙන් ආපසු පැමිණෙන යාත්‍රාවලට සහය දෙන්නැයි ඉන්දියාව සහ මාලදිවයිනෙන් ඉල්ලා සිටි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අවදානම් ප්‍රදේශවල ධීවර කටයුතු කරන යාත්‍රා හඳුනාගෙන එම පිරිස ඉවත් කිරීමට කටයුතු කරන බව ද ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img