තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තල්දූව සමන් දේව ප්‍රතිමාව අසල වෙඩි තැබීමක්

    තල්දූව සමන් දේව ප්‍රතිමාව අසල වෙඩි තැබීමක්

    තල්දූව නගරයේ පිහිටි සමන් දේව ප්‍රතිමාව අසලදී යතුරුපැදිකරුවෙක් විසින් ඊයේ සවස එල්ලකල වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ පුද්ගලයෙකු අවිස්සාවේල්ල රෝහලට ඇතුලත්කර ඇත.

    තල්දූව දුම්රියපොල පාරේ පදිංචිකරුවෙක් වන අවන්ත ඉරෝෂන් නැමැති 42හැවිරිදි පුද්ගලයෙකු මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව සිටියි.

    මෙම වෙඩි තැබීමට හේතුවක් මෙතෙක් අනාවරණය නොවන බව අවිස්සාවේල්ල පොලීසිය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img