තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉස්කෝලෙ නිවාඩුව ඇරඹෙන දවස

    ඉස්කෝලෙ නිවාඩුව ඇරඹෙන දවස

    රජයේ සහ ආධාර ලබන පාසල්වල පළමු නිවාඩුව අනිද්දා (27) දිනයෙන් ආරම්භ කෙරේ.

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2022 විභාගය පැවැත්වෙන හෙයින් එම නිවාඩුව ලබාදී තිබේ.

    පාසල් ජුනි මස 12 වෙනි සඳුදා යළි ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img