තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මියගිය කතගේ සිද්ධිය ගැන අගමැති කී දේ..

    වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මියගිය කතගේ සිද්ධිය ගැන අගමැති කී දේ..

    වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය කාන්තාවගේ සිද්ධිය පිළිබඳ, නීතියට පිටින් කිසිවක් සිදුකිරීමට ඉඩකඩක් නොලැබෙන බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද(24) දින ප්‍රකාශ කළේය.

    එම මරණය සැක සහිත බවත්, එම මෘත දේහය නැවත ගොඩගෙන ස්වාධින පරීක්ෂණයක් සිදුකරන ලෙසත් මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කිය.
    “මනෝ ගනේෂන් මන්ත්‍රීතුමනි, ඔබතුමා නගපු කාරණය අපි දුරකතනයෙන් දැනුම් දුන්නා. නීතියට පිට ඒකට ඉඩකඩක් ලැබෙන්නේ නෑ. ඔබතුමාගේ කරුණු ටික යවලා තියෙන්නේ අවශ්‍ය කටයුතුවලට.”

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img