fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පඩි මදි කියා පොලිස් රස්සාව අතහැර බූරු ගැසූ රාළහාමි අත්අඩංගුවට

    පඩි මදි කියා පොලිස් රස්සාව අතහැර බූරු ගැසූ රාළහාමි අත්අඩංගුවට

    සේවය අතහර ගිය පොලිස් කොස්තාපල්වරයෙක් විසින් මෙහෙයවන සූදු පොලක් වැටලූ මාරවිල පොලීසිය එම පොලිස් නිලධාරියා ඇතුළු 15 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    නාත්තන්ඩිය තුම්මෝදර දුම්රියපොල මාවතේ පදිංචිකරුවෙක් වන මෙම පොලිස් නිලධාරියා අවුරුදු 22ක් වයසැති අයෙකි.

    මෙම පොලිස් නිලධාරියා සේවය අතහැර ගොස් ඇත්තේ 2021 වසරේදීය. අවසන්වරට ඔහු සේවයේ නිරතව සිට ඇත්තේ මාළිගාවත්ත පොලිස් ස්ථානයට අනුයුක්තව බව මාරවිල පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.