fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු පහළට

    පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු පහළට

    පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුව එළඹෙන මැයි මස 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට තීරණය කර තිබේ.

    ඒ අනුව පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුව පවතින මිලට සාපේක්ෂව 5%ත් 8%ත් අතර අගයකින් පහත බැසීමට නියමිතය.

    සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සංගමය සඳහන් කළේ රටේ පවතින යහපත් වාතාවරණය මත මෙම සහනය ලබාදීමට තීරණය කර ඇති බවය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.