තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද සිට පොදු ප්‍රවාහනය සුපුරුදු පරිදි වැඩ

    අද සිට පොදු ප්‍රවාහනය සුපුරුදු පරිදි වැඩ

    නව පාසැල් වාරය ආරම්භ වීම මෙන්ම, රැකිරක්ෂා සඳහා පිටත්ව යාම සඳහා නැකත් අදට (17) යෙදී තිබුණි.

    එබැවින් අලුත් අවුරුදු වෙනුවෙන් ගම් බිම් බලා ගිය ජනතාවටද නැවතත් කොළඹ නගරයට පැමිණීමට හැකිවන පරිදි පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව බලධාරීහු දැනුම් දෙති.

    ඒ අනුව දුම්රිය, ලංගම බස් රථ මෙන්ම පෞද්ගලික බස් රථ ධාවනය ද වැඩි කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img