තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බිත්තර මිල අඩුවෙයි

    බිත්තර මිල අඩුවෙයි

    බිත්තර මිල රුපියල් 50ට වඩා අඩු කරමුන් මිල පහළ දැමීම පිළිබඳ අද (17) දිනයේ ප්‍රකාශයට පත් කරන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

    ඒ අනුව වෙළඳපොළෙ දේශීය බිත්තර මිල අඩු කිරීම සම්බන්ධයෙන් බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සමඟ ඊයේ සාකච්ඡා කර මෙම තීරණය කර ඇත.

    පසුගිය කාලය තුළ රට තුළ පැවති බිත්තර හිඟය පියවීම සඳහා මව් සතුන් ආනයනය කළේය.

    එම සතුන් මේ වන විට බිත්තර දැමීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇතැයි සඳහන් ය.

    ඒ හේතුවෙන් වෙළඳපොළ ප්‍රමාණවත් බිත්තර තොග මේ වන විට ලැබෙමින් පවතින බව එම සංගමය කියා සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img