තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නෑගම් යන්නයි කොළඹට එන්නයි බස් - දුම්රිය වැඩ

    නෑගම් යන්නයි කොළඹට එන්නයි බස් – දුම්රිය වැඩ

    අලුත් අවුරුද්ද වෙනුවෙන් නෑගම් යන්නටත්, ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට ඒමටත් ප්‍රමාණවත් පරිදි බස් හා දුම්රිය සේවා ක්‍රියාත්මක බව ප්‍රවාහන බලධාරීහු දැනුම් දෙති.

    ඒ අනුව අද (15) සිට බස් රථ යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.

    පෞද්ගලික බස් රථ 10%ක පමණ ප්‍රමාණයක් ධාවනයට එක් කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය කියයි.

    මේ අතර අද (15) සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කර තිබේ.

    එළඹෙන 17 වැනිදා දක්වා එම දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img