තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අභාවප්‍රාප්ත හිටපු කතානායක‍ගේ දේහය හෙට පාර්ලිමේන්තුවට

    අභාවප්‍රාප්ත හිටපු කතානායක‍ගේ දේහය හෙට පාර්ලිමේන්තුවට

    අභාවප්‍රාප්ත හිටපු කතානායක ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය, අවසන් ගෞරව දැක්වීම සදහා හෙට පාර්ලිමේන්තුවට රැගෙන ඒමට නියමිතයි.

    දේහයට ගෞරව දැක්වීම සදහා හෙට පෙරවරු 9 සිට පෙරවරු 10 දක්වා අවස්ථාව ලබාදී තිබේ.

    හිටපු කතානායක ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන 4 වනදා ජාඇලදී සිදුකිරීමට නියමිතයි.

    ඔහු 17 වන කාතානායකවරයා ලෙස කටයුතු කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img