තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බස් ගාස්තුත් පහළට

    බස් ගාස්තුත් පහළට

    බස් රථ ගාස්තු කඩිනමින් සංශෝධනය කිරීමට රජය තීරණය කරයි.

    ඒ අද(29) දින මධ්‍යම රාත්‍රියේ සිට සිදුකෙරෙන ඉන්ධන මිලෙහි සංශෝධනය අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 80 කින් පහත හෙලීමට සමගාමීවය.

    ඒ අනුව දැනට පවතින අවම බස් ගාස්තුව රු.30 දක්වා පහත හෙලනු ඇති බව රජය පවසයි.

    මාර්තු 30 සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක වනු ඇත.

    ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව අනෙකුත් බස් ගාස්තුවල සිදුකෙරෙන අඩුකිරීම පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ජාතික ගමනා ගමන කොමිෂම විසින් කඩිනමින් ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img