තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පුංචි ඡන්දය ගැන අවසන් තීරණය අනිද්දා

    පුංචි ඡන්දය ගැන අවසන් තීරණය අනිද්දා

    නියමකරගත් පරිදි ලබන මස 25 වැනිදා පළාත් පාලන මැතිවරණය පවත්වනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අනිද්දා (23) අවසන් තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    එහි සභාපති නීතීඥ නිමල් පුංච්හේවා මහතා පවසන්නේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අනිද්දා දිනයේදී සියලුම දේශපාලන පක්ෂවල ලේකම්වරුන් මැතිවරණ කොමිසමට කැඳවා තිබෙන බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img