තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොළොන්නරුව රෝහලේ සුළු සේවකයා ලක්ෂ ගානක ඔක්සිජන් සිලින්ඩර් උස්සලා

    පොළොන්නරුව රෝහලේ සුළු සේවකයා ලක්ෂ ගානක ඔක්සිජන් සිලින්ඩර් උස්සලා

    දීර්ඝ කාලයක් තිස්සේ පොළොන්නරුව මහා රෝහලේ තිබුණු ඔක්සිජන් සිලින්ඩර් 208ක් සොරාගත් රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයකයෙකු අත්අඩංගුවට ගැනීමට පොළොන්නරුව පොලීසිය විමර්ශනයක් ආරම්භකර තිබේ.

    මෙම ඔක්සිජන් සිලින්ඩර් හිස් ඒවා බවත් එහි වටිනාකම රුපියල් ලක්ෂ 81කට අධික බවත් පොලීසිය කියයි.

    පොළොන්නරුව මහා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය මහින්ද ගුණතිලක මහතා විසින් ඊයේ කළ කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කෙරුණු බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img