තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිසුවියන්ට ඕන්නැති තැන් පෙන්වන්න ගිය ටීචර්ගේ සැමියා අත්අඩංගුවට

    සිසුවියන්ට ඕන්නැති තැන් පෙන්වන්න ගිය ටීචර්ගේ සැමියා අත්අඩංගුවට

    පහ ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවියන් සිව් දෙනෙකුට සිය රහස් ප්‍රදේශය පෙන්වූ බව කියන ගුරුවරියකගේ සැමියෙකුව ඇතිමලේ පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    ඇතිමලේ තිස්සපුර පිහිටි විද්‍යාලයක අධ්‍යාපනය ලබන සිසුවියන් පස් දෙනෙකුට ගුරුවරියගේ සැමියා විසින් මෙසේ සිය රහස් ප්‍රදේශය පෙන්වා ඇති බව පොලීසිය කියයි.

    සිසුවියන්ට ඔහු මෙම රහස් ප්‍රදේශ පෙන්වා ඇත්තේ පාසල් කාලය තුලදී බව පොලීසිය කියයි.

    පාසලේ දැරිවියන්ගේ වැසිකිලි පිහිටි ඇත්තේ මෙම ගුරු නිවාසයට යාබදව බව පොලීසිය කියයි. දැරිවියන්ට ගුරුවරියගේ සැමියා විසින් රහස් අවයව පෙන්වා ඇත්තේ සිසුවියන් වැසිලිකිලියට යන අවස්ථාවන්වලදීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img