තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්18 වංගුවෙන් යන අයට පණිවුඩයක්

    18 වංගුවෙන් යන අයට පණිවුඩයක්

    මහනුවර – මහියංගනය මාර්ගය 18 දහඅට වංගුව 02 අසලදී තාවකාලිකව වසා දමා තිබේ.

    මාර්ගයට ගල් පෙරලීමක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

    විකල්ම මාර්ග භාවිත කරන ලෙස බලධාරීන් රියදුරන්ට දන්වා සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img