තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රදේශ 2ක් හෙල්ලෙයි

    ප්‍රදේශ 2ක් හෙල්ලෙයි

    ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල සහ කිරින්ද ප්‍රදේශවලින් සුළු භූ චලන දෙකක් වාර්තා වී තිබේ.

    ගෝමරන්කඩවල ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ රිච්ටර් මාපකයේ ඒකක 3ක සහ කිරින්ද ප්‍රදේශයෙන් ඊයේ ඒකක 2.6ක ප්‍රබලත්වයකින් මෙම භූ චලන වාර්තා වී ඇත.

    අද අලුයම 3.30ට පමණ ත්‍රීකුණාමලය, ගෝමරන්කඩවල තිඹිරිවැව ප්‍රදේශයට භූ චලනය සිදුවී ඇති බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img