තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිසුවියට අතවර කළ නියෝජ්‍ය විදුහල්පති අත්අඩංගුවට

    සිසුවියට අතවර කළ නියෝජ්‍ය විදුහල්පති අත්අඩංගුවට

    පාසල් සිසුවියකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් ඌරාපොල ප්‍රදේශයේ පිහිටි පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුව ගම්පහ කොට්ඨාශ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් අද අත්අඩංගුවට ගත්තේය.

    පාසල් වේලාව තුළ මෙම නියෝජ්‍ය විදුහල්පතිවරයා අතර කර ඇත්තේ 11 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දැරිවියකි.

    ඒ හැරුණු කොට මෙම සිසුවියගේ ජංගම දුරකතනයට වට්ස්ඇප් මගින්ද ඔහු අසභ්‍ය පණිවුඩ සහ ඡායාරූප යොමුකර ඇති බවද පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img