තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විශ්‍රාමික මේජර්වරියගේ නිවසට හොරු පනී

    විශ්‍රාමික මේජර්වරියගේ නිවසට හොරු පනී

    විශ්‍රාමික මේජර්වරියක් පදිංචිව සිටින බලගොල්ල කෙන්ගල්ලේ පිහිටි නිවසකට ඊයේ රාත්‍රී කාලයේ හොරු පැන නිවසේ තිබුණු රූපවාහිනී යන්ත්‍රය සහ පිත්තල භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් තිබේ.

    නිවසේ දොර කඩා ඇතුළු වී ඇති සොරෙක් මෙම භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බව මේ ගැන විමර්ශන පවත්වන බලගොල්ල පොලීසිය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img